Meegoda

HUGO MAX DEEP TUBE WELL PUMP

This product has been online for: 3 years, 1 months and 5 days

HUGO MAX DEEP TUBE WELL PUMP (brand new) ITALY STANDARD
ONE YEAR WARRANTY
SPECIAL PRICE Rs. 20,300/= (negotiable)
220V, 0.33 HP, 0.25 KW, 2850 R.P.M.

WATER SPEED :-
32m – 20L/MIN
25m – 50L/MIN
6m – 80L/MIN

25m SUPPLY WIRE CODE

3 INCH & 4 INCH DIAMETER TUBE WELL PUMP AVAILABLE IN 100ft TO 8OOft PUMPING RANGE
VARIOUS DEEP TUBE WELL PUMP MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

හියුගෝ මැක්ස් නළ ලිං වතුර මෝටරය – ඉතාලි තාක්ෂණයෙන්
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 20,300/= (මිල ගණන් කථාකරගත හැක)

වතුර පිරෙන වේගය
මීටර 32 – මිනිත්තුවට ලීටර 20
මීටර 25 – මිනිත්තුවට ලීටර 50
මීටර 06 – මිනිත්තුවට ලීටර 80

අගල් 3, අගල් 4 විෂ්කම්බියකින් යුතු සහ අඩි 100 සිට අඩි 800 දක්වා වතුර පොම්ප කල හැකි නළලින් වතුර මෝටර විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද නළ ලිං වතුර මෝටර මාදිලි විකිනීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs20,300.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1540963275 Categories: , ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “HUGO MAX DEEP TUBE WELL PUMP”

General Inquiries

There are no inquiries yet.

HUGO MAX DEEP TUBE WELL PUMP
HUGO MAX DEEP TUBE WELL PUMP

Rs20,300.00

Logo
Compare items
  • Total (0)
Compare
0