Deepcycle electric scooter battery

This product has been online for: 1 years, 3 months and 26 days
Store:  D tech
0 out of 5

Original deep cycle lead acid battery

Rs13,000.00

×

Kalana

Gayan

Phone:
0714269248
Contact Seller

Compare

🚫විදුලි යතුරු පැදියට UPS බැටරි දාල සල්ලි, කාලය නාස්ති කරගන්නේ නැතුව E BIKE වලටම ගෙන්වන ඔරිජිනල් deepcycle බැටරි අඩුම මිලට මිලදී ගන්න.

🚫ලිතියම් බැටරි දාල ගිණි ගැනිම් ගැන අනවශ්‍ය අවදානමක් ගන්නේ ඇයි??

❤️ for electric motorcycle කියල බැටරි වල සදහන් කරලම තියෙන ලංකාවේ එකම lead acid deep cycle බැටරිය 

❤️Brand new DEEPCYCLE ELETRIC BIKE battery

මෝටර් බයික්, ත්‍රීවීල්, වෙනත් වාහන සදහා සුදුසු නැත.

ELETRIC BIKE BATTERY 

මාස 6ක්‌ බැටරියට බැටරියක් වගකීම 

👉12V 13Ah  -13,000/=

👉12V 21Ah  -17,000/=

👉12V 22Ah – 18,000/=

👉12V 23Ah – 19,000/=

⭕️ජපන් තාක්ෂනයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නිපදවන ලද බැටරි

⭕️ජාත්‍යන්තර තත්ව සහතික(ISO9001/14000) සමගින් ලංකාවේ වසර 10 කටත් වඩා පාරිභෝගික විශ්වාසය දිනාගත් NIPPON නාමය

⭕️2022 අගෝස්තු මස නිෂ්පාදනය කරන්න ලද බැටරි තොග 

⭕️ඔබගේ පැරණි බැටරි අප වෙත ලබාදී අලුත් බැටරි වලට යන මුදල අඩු කරගත හැක 

⭕️වැඩි විස්තර සදහා අමතන්න

wtsapp 0714269248 

ස්තුතියි 

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Deepcycle electric scooter battery”

General Inquiries

There are no inquiries yet.

Deepcycle electric scooter battery
Deepcycle electric scooter battery

Rs13,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0