Meegoda

XCORT WOOD STEEL JIGSAW 65mm

This product has been online for: 3 years, 1 months and 29 days

XCORT WOOD STEEL JIGSAW 65mm (brand new)
MODEL: XMQ01-65
SIX MONTHS WARRANTY
PRICE LKR 8,400/=(negotiable)

220 – 240 V
650 W
0 – 2400 rpm
STROKE LENGTH 18 mm
CUTTING CAPACITY: WOOD 65 mm / STEEL 6 mm

එක්ස්කොර්ට් ජිග්සෝ
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 8,400/=(මිල ගණන් කතා කරගත හැක)

වෝල්ට් 220 – 240
වොට් 650
ස්ට්‍රෝක් දිග මි.මි. 18
කැපුම් ධාරිතාව: ලී මි.මි. 65 / යකඩ මි.මි. 6

Rs8,400.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1568630653 Category:

ALL TYPES BLADES & VARIOUS TYPE OF JIGSAW MODELS AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra
සියලුම වර්ගයේ තල සහ විවිද මාදිලි විවද මිල ගණන් යටතේ විකිනීමට තිබේ

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “XCORT WOOD STEEL JIGSAW 65mm”

General Inquiries

There are no inquiries yet.

XCORT WOOD STEEL JIGSAW 65mm
XCORT WOOD STEEL JIGSAW 65mm

Rs8,400.00

Logo
Compare items
  • Total (0)
Compare
0