Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch

This product has been online for: 5 years, 2 months and 12 days

RETOP TIG 250 S Invertec මාදිලියේ ටිග් වෙල්ඩිං යන්ත්‍රය. මීටර් 4 ක වයරයක් අඩංගු WP-26 මාදිලියේ ටිග් ටෝර්ච් එකක් සමඟින්. ( WP-26 යනු WP-17 හි වැඩිදියුනු කල මාදිලියකි. සෙරමික් නොසල්, තඹ ඉලෙක්ට්‍රෝඩ් ඇතුලු අභ්‍යන්තර කොටස් සියල්ල සමානයි.
මෙම ටෝර්ච් සෙට් එකට වීදුරු නොසල් වුවද භාවිතා කල හැක. වීදුරු නොසල් උපකරණය සමඟ සපයනු නොලබේ. අවශ්‍යනම් වෙනම මිලදී ගත හැක. )
විශේෂතා :
☑️ අවුරුද්දක වගකීම.
☑️ ජපානයේ නිශ්පාදිත ඉලෙක්ට්‍රොනික් උපාංග ( ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ) අන්තර්ගතයි.
☑️ සුදු යකඩ, යකඩ, පිත්තල, තඹ, ටයිටේනියම් වැනි ලෝහ පෑස්සිය හැක.
☑️ WP-26 මාදිලියේ ටිග් ටොර්ච් එකක් සහිතයි. ( WP-26 යනු WP-17 හි වැඩිදියුනු කල මාදිලියකි. සෙරමික් නොසල්, තඹ ඉලෙක්ට්‍රෝඩ් ඇතුලු අභ්‍යන්තර කොටස් සියල්ල සමානයි )
Brand new
RETOP brand TIG welder machine with WP-26 type 4m torch set and ARC FORCE adjustment. ( WP-26 is an improved version of WP-17. All consumable parts such as ceramic nozzles, copper electrodes, diversion piece are the same.
Glass nozzles can be used with this torch set as well. Glass nozzles are not included in the advertised kit but can be purchased additionally if needed ).
☑️ 01 YEAR WARRANTY
☑️ JAPANESE ELECTRONIC PARTS INSIDE
☑️ INDUSTRIAL SERIES PRODUCT.
☑️ HEAVY DUTY QQ-300 TYPE TORCH SET INCLUDED.
☑️ ARC FORCE ADJUSTMENT.
Brand : RETOP
Model : TIG 250 S Invertec
High power & energy efficient MOSFET transistor technology.
Output : 10A 10.4V – 230A 19.2V
Duty : 230A 19.2V (60%)
——— 180A 17.2V (100%)
Input gas : Argon
Input power required : 25.3A 230V
Accessories : TIG torch set, Earth wire with clamp, Welding hand shield
Ideal for Stainless steel, copper, brass, titanium, alloys etc.
Selling price Rs. 62,500.00 after discounts. ( Company price Rs. 89,230.00)
With 01 YEAR company warranty.

Rs62,500.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573312511 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch”

General Inquiries

There are no inquiries yet.

Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch
Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch

Rs62,500.00

Logo
Compare items
  • Total (0)
Compare
0