Retop TIG 250 Industrial Welding Plant 250S Welder with QQ300 Torch set

This product has been online for: 5 years, 2 months and 12 days

☑️ පැරණි මිලට අලුත් ප්ලාන්ට් එකක්….
☑️ රු. 12,750.00 ක ඉතිරියක්…..
☑️ අවුරුද්දක වගකීමක්….
➡️ මිල වැඩි වීමට පෙර ආනයනය කල තොග. මෙම මිලට සීමිත ප්‍රමාණයක් පමණි.
☑️ රු. 49,750.00 කට මිලදී ගත හැක. ( වට්ටම් අඩුකල පසු නව මිල රු. 62,500.00 කි )
➡️ මෙම විශේෂිත මිල තොග අවසන් වනතුරු පමණි.
➡️ කිසිදු අමතර වට්ටමක් ලබා ගත නොහැක.

Rs49,750.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573269470 Categories: ,

RETOP TIG 250 S Invertec මාදිලියේ ටිග් වෙල්ඩිං යන්ත්‍රය. මීටර් 4 ක වයරයක් අඩංගු QQ300 මාදිලියේ ටිග් ටෝර්ච් එකක් සමඟින්.
විශේෂතා :
✔️ අවුරුද්දක වගකීම.
✔️ ජපානයේ නිශ්පාදිත ඉලෙක්ට්‍රොනික් උපාංග ( ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ) අන්තර්ගතයි.
✔️ සුදු යකඩ, යකඩ, පිත්තල, තඹ, ටයිටේනියම් වැනි ලෝහ පෑස්සිය හැක.
✔️ QQ-300 මාදිලියේ ටිග් ටොර්ච් එකක් සහිතයි.
Brand new
RETOP brand TIG welder machine with heavy duty QQ-300 type 4m torch set and ARC FORCE adjustment.
☑️ 01 YEAR WARRANTY
☑️ JAPANESE ELECTRONIC PARTS INSIDE
☑️ INDUSTRIAL SERIES PRODUCT.
☑️ HEAVY DUTY QQ-300 TYPE TORCH SET INCLUDED.
☑️ ARC FORCE ADJUSTMENT.
Brand : RETOP
Model : TIG 250 S Invertec
High power & energy efficient MOSFET transistor technology.
Output : 10A 10.4V – 230A 19.2V
Duty : 230A 19.2V (60%)
——— 180A 17.2V (100%)
Input gas : Argon
Input power required : 25.3A 230V
Accessories : TIG torch set, Earth wire with clamp, Welding hand shield
Ideal for Stainless steel, copper, brass, titanium, alloys etc.
☑️ Selling price Rs. 49,750.00 after discounts. ( Special old stock price, only till stocks last) NOT NEGOTIABLE.
With 01 YEAR company warranty.

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Retop TIG 250 Industrial Welding Plant 250S Welder with QQ300 Torch set”

General Inquiries

There are no inquiries yet.

Retop TIG 250 Industrial Welding Plant 250S Welder with QQ300 Torch set
Retop TIG 250 Industrial Welding Plant 250S Welder with QQ300 Torch set

Rs49,750.00

Logo
Compare items
  • Total (0)
Compare
0