. 3 in 1 Plasma cutter TIG & ARC Welder Welding Plant Retop CT416 CT 416

This product has been online for: 3 years, 2 months and 24 days

Brand new
3 in 1 TIG and ARC Welding plant with air plasma cutter all in one machine.
ප්ලාස්මා කටර්, ටිග් වෙල්ඩිං, ආක් වෙල්ඩිං පහසුකම් 3 ම එක් උපකරණයක.
වර්ගය : RETOP
මාදිලිය : CT-416
පෑස්සුම් / කැපුම් හැකියාව (60% කාර්යක්ශමතාවයේදී) :
ප්ලාස්මා කටර් : ඇම්පියර් 40
සැපයිය යුතු වායුව : සම්පීඩිත හුලං – කම්ප්‍රෙසරයක් ආදාරයෙන්.
කැපිය හැකි ගනකම : මිලිමීටර් 1 සිට 8 දක්වා
ටිග් වෙල්ඩිං : ඇම්පියර් 190
සැපයිය යුතු වායුව : ආගන්
යකඩ, සුදු යකඩ, පිත්තල, තඹ වැනි ලෝහ පෑස්සිය හැක.
ආක් වෙල්ඩිං : ඇම්පියර් 160
ආමාන 8 ( මිලිමීටර් 4.0) දක්වා කූරු පෑස්සිය හැක.
උපකරණය සමඟ ආක් වෙල්ඩිං හෝල්ඩරයක්, ටිග් වෙල්ඩිං හෝල්ඩරයක්, ප්ලාස්මා කටර් ටෝච් එකක්, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
Brand : RETOP
Model : CT416
Output range : Cut 40, TIG 190, MMA 160, all @ 60% duty cycle.
Plasma cutter : 40 A 100 V (60%) , 31 A 100 V (100%)
– Compressed air
– Cutting thickness : 1mm to 8mm
– Air flow : 80 liters / minute.
– Air pressure : 4 bar
TIG welder : 190 A 17.6 V (60%) , 147 A 15.9 V (100%)
– Argon gas flow : 2 – 5 liters / minute.
– Recommended for mild steel, stainless steel, copper, brass, titanium etc
MMA : 160 A 26.4 V (60%), 125 A 25 V (100%)
– Recommended ARC welding rods Gauge 8, Gauge 10, Gauge 12, Gauge 14
Efficiency : 85%
No load power consumption : 45W
Accessories included :
– TIG torch, ARC torch, Cutting torch, Earth wire with clamp, Welding hand shield (welding mask), Inlet air filter with regulator & gauge, welding brush etc.
☑️ Special Cash price Rs. 70,000.00 after discounts
With 01 YEAR WARRANTY and after sales services.

Rs70,000.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573366280 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “. 3 in 1 Plasma cutter TIG & ARC Welder Welding Plant Retop CT416 CT 416”

General Inquiries

There are no inquiries yet.

. 3 in 1 Plasma cutter TIG & ARC Welder Welding Plant Retop CT416 CT 416
. 3 in 1 Plasma cutter TIG & ARC Welder Welding Plant Retop CT416 CT 416

Rs70,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0