Meegoda

MANUAL PIPE BENDER

This product has been online for: 3 years, 1 months and 5 days

NEW ARRIVAL
THREE MONTHS WARRANTY
HAND HELD MACHINE
WITHOUT ELECTRICITY
BENDING DIAMETER RANGE 10mm TO 25mm
INCLUDING BENDING FORMERS 3/8″, 1/2″, 16/9″, 5/8″, 3/4″, 7/8″ & 1″
THICKNESS OF PIPE 0.8 mm TO 20 mm

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

මාස තුනක වගකීමක් සමග
අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි
විදුලිය අවශ්‍ය නොවේ
3/8″, 1/2″, 16/9″, 5/8″, 3/4″, 7/8″ & 1″ නැවීමේ උපකරණ සමග
මිලිමීටර 10 සිට 25 දක්වා නැවීමේ පහසුමකම ඇත

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs29,500.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “MANUAL PIPE BENDER”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0