Men 300 Liter Air Compressor 7.5Hp Copper Motor 380V Three Phase
තඹ කම්බියෙන් ඔතන ලද අශ්වබල 7.5 ක ජව සම්පන්න තෙකලා 380V විදුලි මෝටරකින් ක්රියා කරන ලීටර් 300 කම්ප්රෙශරය.
– ප්රමාණයෙන් විශාල මිලිමීටර් 100 පිස්ටන් 3 ක් සහිත හෙඩ් එක.
– මිනිත්තු 4ත් 5ත් අතරදී ටැංකිය පුරවාගත හැක.
– මෝටරය නොනවත්වාම ධාවනය කල හැකි S1 වර්ගයට (S1 duty rating) අයත් එකකි.
වර්ගය : MEN
– MEN සමාගමේ හය මාසයක වගකීම සමඟින්.
Brand new
300 liter MEN air compressor with S1 grade 7.5 Hp COPPER WIRE MOTOR.
With 3 pistons head.
– Brand : MEN
– Model : W0.67/8 300L
– Tank capacity : 300 liters
– Motor : 7.5Hp Three phase copper wire 2800RPM – S1 grade (continuous duty)
– Head : 100mm x 3 pistons 870 RPM belt driven (double belt)
– Pressure : limited to 8 bar, restarting at 5 bar.
– Air delivery : 670 liters per minute
– Required input power : Three phase 380V
Cash Price Rs. 118,000.00 after discounts.
With 06 month company warranty.
Stocks available.
Rs118,000.00
NULL
User Reviews
Be the first to review “Men 300 Liter Air Compressor 7.5Hp Copper Motor 380V Three Phase”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs118,000.00



There are no reviews yet.