menu toggle
en English
menu toggle

LION 38L AIR COMPRESSOR

This product has been online for: 3 days
Store:  ALL TOOLS
0 out of 5

LION (Browns) 38L AIR COMPRESSOR (100% copper motor)

 Model-: LION  38 L

 Motor capacity-: 1 HP

Brand New

Rs66,900.00

×

Imalka

Imalka

Phone:
0777610555
Contact Seller

COMPANY PRICE-:89,990/=

OUR PRICE-:66,900/=

This machine was imported (Browns) by MAKITA power tools

  This machine can be painted on any other material such as vehicles, furniture and can be aerated into the wheels of vehicles, nailed to any height by any nailing machine.

This machine has a 6 month full warranty and after 6 months all repairs will be done by our company.

  All the spare parts for this machine can be purchased by us and there are different models of spray guns, tubes, nailing machines (F-gun, T-gun, ST-gun, stapler gun) required for this machine.

We can buy at a reasonable price through the company.

You can pay with electronic cards.

  Also, those who start renting are entitled to this special offer and they will be informed about how to use this machine at any time when we are open.

  Can be given Customers who have difficulty in reaching our company can avail the goods through this courier service

——————————————————————————————————————————–

මෙම යන්ත්‍රය ගෙන්වන ලද්දේ  (Browns) ආයතනය MAKITA power tools ගෙන්වන ආයතනය විසිනි

  මෙම යන්ත්‍රය මගින් වාහන,ලී බඩු වැනි අනෙකුත් ඕනෑම ද්‍රව්‍යකට තීන්ත අලේපනය කිරීමට හැකි අතර වාහන රෝද වලට හුලං ගැසීම,ඕනෑම ඇණ ගැසීිමේ යන්ත්‍රයක් මගින් ඔනෑම උසක් සහිත ඇණ ගැසීමට මෙම  යන්ත්‍රය මගින් හැකිවේ

මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.

  මෙම යන්ත්‍රයේ සියලුම අමතර  කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය විවිධ මදිලියේ විවිධ ප්‍රමාණ වල ස්ප්‍රේ ගන්,බට වර්ග,ඇණ ගැසීමේ යන්ත්‍ර (  F- gun, T- gun, ST-gun, stapler gun)

අප අයතනය මගින් සාධාරණ මිලකට මිලදී ගනීමට පුලුවන.

ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

  තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත  දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

  ලබා දිය හැක

  අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

——————————————————————————————————————————–

Our Company Address-:

 No. 60

 De Zoysa Road

 Rawathawatte

 Moratuwa.

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “LION 38L AIR COMPRESSOR”

General Inquiries

There are no inquiries yet.

LION 38L AIR COMPRESSOR

Rs66,900.00

Logo
Compare items
  • Total (0)
Compare
0