KITO AIR COMPRESSOR 24L
KITO AIR COMPRESSOR 24L (brand new)
MODEL: KITO-242
SIX MONTHS WARRANTY
PRICE LKR 14,990/=(negotiable)
100% COPPER 220 V 2 hp MOTOR // 7 A
CAPACITY 24 liters
RATED SPEED 2850 rpm
MAXIMUM PRESSURE 8 bar
DISPLACEMENT 80 liters per min
Rs14,990.00
SUITABLE PNEUMATIC HOSES, CONNECTORS, SPRAY GUNS & VARIOUS TYPE OF COMPRESSOR MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
කිටෝ කම්ප්‍රෙසර්
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 14,990/=(මිල ගණන් කතා කරගත හැක)
100%ක් තබ අශ්වබල 2 මෝටරය / ඇම්පියර් 7
ධාරිතාව ලීටර් 24
ක්‍රියාකාරී වේගය මිනිත්තුවට වට 2850
උපරිම පීඩනය බාර් 8
විමෝචන වේගය මිනිත්තුවට ලීටර් 80
සුදුසු වර්ගයේ හෝස්, ස්ප්‍රේ ගන් සහ විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද කම්ප්‍රෙසර් මාදිලි විකිණීමට තිබේ
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “KITO AIR COMPRESSOR 24L”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.