Toptul Double Hook Clamp – Double Claw Hook
Toptul Double Hook Clamp – Double Claw Hook
MODEL: JFEA0106
PRICE LKR: 6,400/=(negotiable)
Features
>Body repair chain joint with double claw hooks
>For use as a chain shortener or chain connector
>Use with 5/16″, 3/8″ chains
>Material : Drop Forged Chrome Molybdenum Alloy Steel
Rs6,400.00
Specifications
>Pulling Capacity: 6 tons
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WE REPAIRING AND SERVICE ALL THE TYPE OF ELECTRICAL ELECTRONICS MACHINES
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ටොප්ටූල් ද්විත්ව හුක් ක්ලෑම්ප්
මිල රු. 6,400/=(මිල ගණන් කතා කරගත හැක)
ද්විත්ව හනු සමග බද අලුත් වැඩියා චේන් එක සම්බන්ද කළ හැක
චේන් සම්බන්දකයක් ලෙස භාවිතා කල හැක
අගල් 5/16″ හෝ 3/8″ චේන් සමග භාවිතා කල යුතු වේ
මොලිබ්ඩෙනම් මිශ්‍ර ලෝහ මගින් නිමවා ඇත
ඇදීමේ ධාරිතාව ටොන් 6
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබාගත හැක
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරනු ලැබේ
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “Toptul Double Hook Clamp – Double Claw Hook”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs6,400.00



There are no reviews yet.