TOLSEN SOLAR POWER AUTO DARK WELD WELDING MASK HELMET
TOLSEN SOLAR POWER AUTO DARK WELD WELDING MASK HELMET (brand new)
MODEL: 45087
PRICE LKR 5,150/=(negotiable)
• CE approved
• Light state: DIN.4
• Dark state: DIN.9-13
• Switching time(s): 1/25000
• Delay time: 0.2-0.8s continue adjustable
• Power supply: Solar cells & lithium batteries
• Power on/off: Fully automatic
• Shade knob: Out
• Sensitivity: Adjustable
• Suitable for ARC, TIG, MIG, Spot, Micro, Wire, AC, DC, and Plasma Welders and Plasma Cutters
• Packing: color box
Rs5,150.00
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
ALL THE ELECTRONIC & ELECTRICAL MACHINES REPAIR AND SERVICE AT OUR ATHURUGIRIYA WORKSHOP
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ටූල්සන් ස්ව්‍යංක්‍රීයව අදුරු වන වෙල්ඩින් ආවරණය
මිල රු. 5,150/=(මිල ගණන් කතා කරගත හැක)
ක්‍රියාත්මක වීම් කාලය (තත්පර) 1/25000
පරක්කු වන වෙනස් කල හැකි කාලය තත්පර 0.2 සිට 0.8 දක්වා
ලිතියම් බැටරි සහ සොලා පැනල මගින් බල ගැන්වේ
ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක / විරහිත වේ
සංවේදනය වෙනස් කල හැක
ආර්ක්, ටිග්, මිග්, මයික්‍රෝ, වයර්, සරල ධාරා, ප්‍රත්‍යාවර්ත ධාරා සහ ප්ලාස්ම වෙල්ඩින්, කැපුම් සදහා භාවිතයට වඩාත් සුදුසුයි
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “TOLSEN SOLAR POWER AUTO DARK WELD WELDING MASK HELMET”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs5,150.00



There are no reviews yet.