Meegoda

TOLSEN SPRING CLAMP 150mm 6″

This product has been online for: 5 years, 2 months and 18 days

TOLSEN SPRING CLAMP 150mm 6″ (brand new)
MODEL: 10199
PRICE LKR 230/=(negotiable)
• Nylon-fiberglass mixture body
• PE Jaws
• Size 6″ / 150 mm
• 4″ / 100 mm Also available

ටූල්සන් ස්ප්‍රින් ක්ලෑම්ප්
මිල රු. 230/=(මිල ගණන් කතා කරගත හැක)
>නයිලෝන්-ෆයිබර් ග්ලාස් මිශ්‍රවුණු නිමාව
>PE හණු
>ප්‍රමාණය අගල් 6 / මි.මි. 150
>අගල් 4 / මි.මි. 100 ද විකිණීමට තිබේ

Rs230.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1570270115 Category:

VISA / MASTER CARD ACCEPTED
ALL THE ELECTRONIC & ELECTRICAL MACHINES REPAIR AND SERVICE AT OUR ATHURUGIRIYA WORKSHOP

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “TOLSEN SPRING CLAMP 150mm 6″”

General Inquiries

There are no inquiries yet.

TOLSEN SPRING CLAMP 150mm 6″
TOLSEN SPRING CLAMP 150mm 6″

Rs230.00

Logo
Compare items
  • Total (0)
Compare
0