TEANCI INDUSTRIAL BARREL / CYLINDER TYPE EXHAUST FAN 350mm 14″
TEANCI INDUSTRIAL BARREL / CYLINDER TYPE EXHAUST FAN 350mm 14″ (brand new)
MODEL: FZY-ZL350-4E
SIX MONTHS WARRANTY
PRICE LKR 9,590/=(negotiable)
220 V, 135 W
SIZE 350 mm / 14″
SPEED 1380 rpm
NOISE 62 db
Rs9,590.00
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ටෙඅන්සි බැරල් / සිලින්ඩර් ආකාරයේ එක්ස්හෝස්ට් ෆෑන්
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 9,590/=(මිල ගණන් කතා කරගත හැක)
වෝල්ට් 220, වොට් 135
ප්‍රමාණය අගල් 14 / මි.මි. 350
වේගය මිනිත්තුවට වට 1380
ශබ්දය ඩෙසිබල් 62
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “TEANCI INDUSTRIAL BARREL / CYLINDER TYPE EXHAUST FAN 350mm 14″”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs9,590.00



There are no reviews yet.