Meegoda

Clear Wet and Dry Vacuum Cleaner 18L

This product has been online for: 5 years, 4 months and 8 days

Clear Wet and Dry Vacuum Cleaner 18L (brand new)
MODEL: YLW6201
TWO YEARS WARRANTY
SPECIAL PRICE Rs. 12,990/=(negotiable)

1200W
Plastic Barrel – 18L
Water picking brush
with round brush, hose, 1pc sponge filter+1pc cloth filter

ක්ලියර් වැකුම් ක්ලිනර්
අවුරුදු දෙකක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 12,990/= (මිල ගණන් කථාකරගත හැක)

වොට් 1200
ප්ලාස්ටික් බැරල්, ධාරිතාව ලීටර් 18
වතුර ඇදගැනීමේ හැකියාව ඇත
ර්වුම් බ්‍රශ් 1ක්, හෝස් 1ක්, ස්පොන්චි ෆිල්ටර් එකක් සහ රෙදි ෆිලට‍ර් එකක් සමන්විතයි

Rs12,990.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1568709824 Category:

VARIOUS TYPE OF VACUUM CLEANER MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

විවද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද වැකුම් ක්ලිනර්මාදිලි විකිනීමට තිබේ

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Clear Wet and Dry Vacuum Cleaner 18L”

General Inquiries

There are no inquiries yet.

Clear Wet and Dry Vacuum Cleaner 18L
Clear Wet and Dry Vacuum Cleaner 18L

Rs12,990.00

Logo
Compare items
  • Total (0)
Compare
0