Meegoda

TOLSEN MANUAL HAND GREASE GUN PUMP 400cc

This product has been online for: 5 years, 2 months and 17 days

TOLSEN MANUAL HAND GREASE GUN PUMP 400cc (brand new)
MODEL: 65200
PRICE LKR 2,290/=(negotiable)

• Capacity: 400cc
• Length: 400mm
• Max pressure: 8500 PSI / 586 bar
• Material: steel
• Comfortable plastic handle
• With 1pc 300mm flexible hose
• With 1pc 150mm steel hose

Rs2,290.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1570765607 Category:

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WE REPAIRING AND SERVICE ALL THE TYPE OF ELECTRICAL ELECTRONICS MACHINES

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ටූල්සන් මැනුවල් ග්‍රීස් ගන්
මිල රු. 2,290/=(මිල ගණන් කතා කරගත හැක)

ධාරිතාව 400cc
දිග මි.මි. 400
උපරිම පීඩනය වර්ග අගලට රාත්තල් 8500 / බාර් 586
යකඩ නිමාව
පහසු ප්ලාස්ටික් හැඩලය
මි.මි. 300 ෆ්ලෙක්සිබල් හෝස් එකක් සහ මි.මි. 150 යකඩ හෝස් එකක් සමග හිමි වේ

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරනු ලැබේ

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “TOLSEN MANUAL HAND GREASE GUN PUMP 400cc”

General Inquiries

There are no inquiries yet.

TOLSEN MANUAL HAND GREASE GUN PUMP 400cc
TOLSEN MANUAL HAND GREASE GUN PUMP 400cc

Rs2,290.00

Logo
Compare items
  • Total (0)
Compare
0