Meegoda

MEN CIRCULAR SAW 185mm

This product has been online for: 5 years, 6 months and 13 days

MEN CIRCULAR SAW 7-1/4″/185mm (1450w)
MODEL: 185B
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 9,400/= (negotiable)
185 mm
220V, 1450W, 4800 R.P.M.

TEETH QUANTITY 24,30,40,60 & 80 BLADES AVAILABLE
VARIOUS TYPE OF CIRCULAR SAW MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra

මකිටා සර්කියුලර් සොව් – අගල් 7-1/4 / මි.මි. 185
මාස හයක වගකීමක් සහිතයි
අපගේ මිල රු. 9,400/= (මිල ගණන් කථාකරගත හැක)
අගල් 7-1/4 / මි.මි. 185
වොට් 1450
වේගය මිනිත්තුවට වට 4800

දැති 24,30,40,60&80 සහිත තල අප ආයතනයෙන් ලබා ගත හැක.
විවද මිල ගණන් යටතේ සර්කියුලර් සොව් මාදිලි විකිනීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs9,400.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1547724040 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “MEN CIRCULAR SAW 185mm”

General Inquiries

There are no inquiries yet.

MEN CIRCULAR SAW 185mm

Rs9,400.00

Logo
Compare items
  • Total (0)
Compare
0