Meegoda

BATTERY DRILL MAKITA

This product has been online for: 3 years, 1 months and 4 days

MAKITA 12V CORDLESS NICKEL CADMIUM BATTERY DRILL
SELLING PRICE Rs, 28,200/=
SPECIAL PRICE Rs. 22,600/=
SIX MONTHS WARRANTY
WITH TWO BATTERIES AND CHARGER
STEEL 10mm
WOOD 25mm
WOOD SCREW 5.1mm X 63mm
MACHINE SCREW 6mm
MAX SPEED 1300r.p.m.
LOW SPEED 400r.p.m.

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

මකිටා වෝල්ට් 12, වයර් රහිත නිකල් කැඩ්මියම් බැටරි ඩ්‍රිල්
විකුණුම් මිල රු. 28,200/=
විශේෂිත මිල රු, 22,600/=
මස හයක වගකීමක් සහිතයි
චාජරය සහ බැටරි 2ක් සහිතයි
යකඩ මිලිමීටර 10
ලී මිලිමීටර 25
ලී ඇන මිලිමීටර 5.1 X මිලිමීටර 63
මැෂින් ඇන මිලිමීටර 6
උපරිම වේගය මිනිත්තුවට වට 1300
අඩුම වේගය මිනිත්තුවට වට 400

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවාස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs22,600.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “BATTERY DRILL MAKITA”

General Inquiries

There are no inquiries yet.

BATTERY DRILL MAKITA

Rs22,600.00

Logo
Compare items
  • Total (0)
Compare
0