Water Base and Painting

This product has been online for: 1 years, 7 months and 23 days
Store:  Sashi
0 out of 5


Rs230.00

×

Sashi

Ayesha

Phone:
722941331
Contact Seller

Compare

කොළඹ , ගම්පහ දිස්ත්‍රික්ක අවට බිත්ති පොටි ඇදීම, තීන්ත ආලේපනය  හා වෝටර් බේස් කිරීම ලී දොර , ජනෙල් , උළුවහු හා ලී  බඩු දැව ආරක්ෂණය හා පොලිෂ් කිරීම , කොන්ත්‍රාත් පදනම මත , විශ්වාසී පුහුණු පින්තාරුකරුවන්ගෙන් ඔබේ නිවස අලංකාර කරගන්න, පරීක්ෂාව හා මිල කැඳවුම් සඳහා අදම අමතන්න ස්තූතියි! පොටි ඇද කපා ෆිලර් ගෑම වර්ග අඩිය රැ 35/=

තින්ත කෝඩ් එකට වර්ග අඩිය රැ 20/=

තින්ත කෝඩ් දෙකට වර්ග අඩිය  රැ  25/=

වෝටර් බේස් වර්ග අඩිය රැ 230/=

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Water Base and Painting”

General Inquiries

There are no inquiries yet.

Water Base and Painting

Rs230.00

Logo
Compare items
  • Total (0)
Compare
0