Paint works
All types of painting works
Water based
Waterproofing
Rs25.00
සියලුම වර්ගවල තීන්ත වැඩ ඉතාම අනර්ඝ තත්වයෙන් (වගකීමක් සහිතයි)
1. දෙවරක් පොටි ඇද, ෆිලර් ලේයරයක් හා තීන්ත ලේයර් දෙකක් ඇදීම
(ඇතුලත බිත්ති හා සිවිලිම/සොෆිට්)
2. ෆිලර් ලේයරයක් හා තීන්ත ලේයර් දෙකක් ඇදීම
(පිටත බිත්ති)
3.අවශ්‍යතාව මත වෝටර්ෆෲෆ් හෝ වෙදර්ෆෲෆ් කටයුතු කරදීම.
4. වෝටර් බේස් කිරීම : ලී තරප්පු/ පියගැටපෙළ, බැල්කනි, ගෘහභාණ්ඩ
අනෙකුත් සේවාවන්
1. සියලුම ආකාරයේ ටයිල් වැඩ සුපිරිම නිමාවක් සහිතව (නිවාස/ කාර්යාල/ වෙළද/ බාත්රුම්) – වගකීමක් සහිතයි
2. බිත්ති බැදීම, කපරාරු, ෂටරින්, කම්බි බැදීම, සියලුම ඉදිකිරීම් වැඩ
3. නිවාස ඉදිකිරීම් කටයුතු/ අලුත්වැඩියා කටයූතු
4.විදුලි කාර්මික, වායුසමීකරණ හා ජලනළ කටයුතු
* අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව
* පැමිණ පරීෂාවෙන් පසුව මිලගණන් ඉදිරිපත් කරනු ලැබේ
*ඉලක්කගත කාලවකවානුවක් තුළ (පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි) ප්‍රමාදයකින් තොරව වැඩ කටයුත්ත සිදුකරදීම.
**සේවා ප්‍රදේශ : කොළබ (සියලුම ප්‍රදේශ), ගම්පහ (කඩවත,කිරිබත්ගොඩ,වත්තල, හැදල, ජා-ඇල, ගම්පහ, නිට්ටඹුව).
රත්නපුර, කුරුණෑගල, බදුල්ල (නගරයේ සිට 10කි.මී අවට)
All types of painting works
1. Applying of two skim coats, a filler coat and two paint coats (Internal walls and soffit)
2. Applying of a filler coat and two paint coats (External walls)
3. Waterproof and weatherproof painting works
4. Water-based painting works ( wooden staircases/ handrails/ balconies/ furniture)
Other services
1. All kind of tile works (Domestic/ Offices/ Retails/ Bathrooms)
2.Brick wall works, palstering, shuttering, barbending and all construction works
3.House construction/ repairing and renovation works
4.Electrical, Plumbing and Air Conditioning Services
** With Materials or without materials
** Prices will be submitted only after inspection
** All the works will be completed with in a pre-agreed time frame with client. (No delays)
** Areas covered : Colombo (all areas), Gampaha (Wattala, Negambo, Ja-ela, Gampaha, Kadawatha, Kiribathgoda, Nittambuwa)
Rathnapura/Kurunegala/ Badulla (within 10km from town)
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.