Single Story House for Sale in Matale
Single story house for sale in Matale. Just 2km from Matale town. (A9 road). Consists 4 Bedrooms, Large Living and Dining area and fully tiled bathroom. Pipe born water with overhead water tanks. Calm & quiet highly residential area.
මාතලේ නගරයට ඉතා සමීපයෙන් තනි මහල් නිවසක් විකිණීමට. මාතලේ නගරයේ සිට කිලෝමීටර 2ක් පමණයි (A9 පාරේ). මෙම නිවස නිදන කාමර 4ක්, සුවිසල් විසිත්ත කාමරයක්, කෑම කාමරයක් සහ සම්පූර්ණයෙන් ටයිල් යොදා නිමකළ නාන කාමර වලින්ද සමන්විතයි. නළ ජලය සමඟ නිවස මුදුනෙහි සවිකල වතුර ටැංකිය. නිස්කලංක සහ නිහඩ වටපිටාවක යහපත් අසල්වාසී පරිසරයක් සමඟින්.
Property Overview
Location : Aluvihare
City : Matale
District : Kandy
Land Area : 25.2 Perches
Floor Area : 1,750 Sq.Ft
Rooms : 4
Bathrooms : 1
Price : Rs : 13,000,000
Additional Information
01 Outdoor Servant Toilet
House situated in near the Aluvihare temple and Highly residential neighborhood
Clear deeds/other documents
Very suitable for residential and feel to comfortable you too.
Serious buyers only. (13 Million Rupees)
No brokers in any cost.
Contact for more information.
එලිමහනේ ඇති සේවකයින් සඳහා වෙන් කල වැසිකිලිය
මෙම නිවස අලුවිහාරය පන්සල ආසන්නයේ පිහිටා ඇති අතර පදිංචියට ඉතා යෝග්ය වටපිටාවක මෙම නිවස පිහිටා ඇත.
පිරිසිඳු හිමිකම් ඔප්පු
ඉතා පහසු නිස්කලංක සහ පදිංචියට ඉතා යෝග්යි වටපිටාව.
ගැනුම්කරුවන් පමණක් අමතන්න. (ලක්ෂ 130 ක් පමණයි.)
කිසිදු ආකාරයක බ්රෙ ා්කර්වරුන් අනවශ්ය යි.
Rs13,000,000.00
NULL
User Reviews
Be the first to review “Single Story House for Sale in Matale”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs13,000,000.00



There are no reviews yet.