House for Sale at Nedimala Dehiwala
On Hill Street an House with an Annex Nedimala Dehiwala. Main House with 4 bedrooms and 3 bathrooms garage etc. (refer photos). Annex with one room spacious. Extent of land 15.2 Perches. Total square feet of the house 2000 approximately.
දෙහිවල නැදිමාල හිල් වීදියේ සියළු පහසුකම් සහිත නිවස සමග ඇනෙක්ස් එකක් වහාම විකිනීමට. පර්චස් 15.2 ක ඉඩමේ ඉදිකල නිවස නිදන කාමර 4 ක් සහ නාන කාමර 3 ක් ගරාජයක් සහිතව නිමවා ඇත. එක් කාමරයක් සහිත ඇනෙක්ස් එක ඉඩකඩ සහිතයි. නිවසේ මුළු වර්ග අඩි 2000 යි.
Property Overview
Location : Nedimala
City : Dehiwala
District : Colombo
Land Area : 15.2 Perches
Additional Information
Residential area with schools supermarkets hospitals and other all conveniences within 300 meters. Clear title.
Best offer around Rs. 55 mn. Good buy and investment as the price quoted is only for the land value.
• Registered brokers assistants welcome
පාසල් සුපිරි වෙළඳසැල් රෝහල් සහ අනෙකුත් සියලු පහසුකම් මීටර් 300 ක් පමණ ඉතා නුදුරින් පිහිටි පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයකි.
* ලියාපදිංචි බ්‍රෝකර් මහතුන්ද අමතන්න
NULL
User Reviews
Be the first to review “House for Sale at Nedimala Dehiwala”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.