Complete House for Sale in Uswatte Weliweriya.
Complete House for Sale in Uswatte Weliweriya. Just 900 meters away from Weliweriya Town & 200 meters to Kaduwela – Weliweriya road. built on 10 Perches of Land. House Consist 2 bedrooms bathroom Living Dining Tiled floor Kitchen and boundary wall.
වැලිවේරිය උස්වත්ත පර්චස් 10 ඉඩම සමග සියළු පහසුකම් සහිත නිවසක් වහාම විකිණීමට. වැලිවේරිය නගරයට මීටර් 900 යි. වැලිවේරිය – කඩුවෙල ප්‍රධාන පාරට මීටර් 200 යි. ටයිල් කල නිවස නිදන කාමර 02 යි විසිත්ත කාමරය කෑම කාමරය හා කුස්සිය සහිතව නිමවා ඇත. නිවස වටා ආරක්ෂිත තාප්පය බැඳ ගේට්ටුව දමා ඇත.
* මෙම නිවසේ අවශ්‍යනම් අමතර තවත් නිදන කාමර 1 ක් හෝ 2 ක් ඉදිකිරීමට ඉඩ පහසුකම්ද ඇත.
Property Overview
Location : Uswatte
City : Weliveriya
District : Gampaha
Land Area : 10 Perches
Rooms : 2
Price : Rs : 5700000
About the Price : Negotiable
Additional Information
Just 200 m to Weliveriya Road
වැලිවේරිය පාරට මීටර් 200 ක් දුරින් පිහිට ඇත
– Well Water – ළිං ජලය
– Electricity – විදුලිය
Rs5,700,000.00
NULL
User Reviews
Be the first to review “Complete House for Sale in Uswatte Weliweriya.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs5,700,000.00



There are no reviews yet.