300 Perches Land with Ground Floor Completed House for Sale in Bingiriya
300 Perches Coconut Land with Ground Floor Completed House for Sale in Bingiriya. House Consists 3 bedrooms (master bedroom with attached bathroom) 1 common bathroom Tiled large living room dining room pantry kitchen Tiled veranda garage and servant bathroom. Very tranquil environment with good soil for many cultivation. Land with 250 Coconuts Trees.
බිංගිරිය පර්චස් 300 ක පොල් ඉඩම සමග පළමු මහලසම්පූර්ණයෙන්ම නිමකල නිවස වහාම විකිණීමට. නිදන කාමර 03 යි (ප්‍රධාන නිදනකාමරය සමගින් යාබද නාන කාමරය) පොදු නාන කාමරය 01 යි ටයිල් කරන ලද විශාලවිසිත්ත කාමරය කෑම කාමරය පෑන්ට්‍රිය හා කුස්සිය ටයිල් කරන ලද වැරැන්ඩාව ගරාජය හා සේවක නාන කාමරය සහිතව නිවස නිමවා ඇත. නිවස සහිත ඉඩමේ ඉදිරිපසමුහුණතට කණු සිටුවා දැල් ගසා ගේට්ටුව දමා ඇත. අනෙක් පැති 03 ට කණු සිටුවාකම්බි වැට ගසා ඇත.
පොල් ගස් 250 ක් පමණ ඇති ඉඩම. දැනට පොල් ගස් 80 ක පමණ පොල් කැඩේ. අතුරු බෝගද වවා ඇති ඉඩමේ වල් ගස් නොමැත.
Property Overview
Location : Bingiriya
City : Chilaw
District : Puttalam
Land Area : 300 Perches
Rooms : 3
Bathrooms : 3
Price : Rs : 15000000
About the Price : Negotiable
Additional Information
– Electricity
– Water (With Overhead Tank 1000 liter)
– 12 km to Kurunegala – Chilaw main road
– Colombo – 110 km
– Chilaw – 31 km
– Bowatta – 12 km
– Kurunegala – 50 km
– Wariyapola – 30 km
– Kuliyapitiya – 27 km
විදුලිය නල ජලය නල ළිං ජලය සහිතයි. ලීටර් 1000 ටැංකි දෙකක් සවිකර ඇති අතර එක් ටැංකියකට නල ළිදට මෝටරයක් සවි කිරීමෙන් ජලය සැපයේ.
* ඉඩමට එන මාර්ගය – හලාවත කුරුණෑගල පාරේබිංගිරිය හංදිය පසුකර කුරුණෑගල දෙසට යන විට හමුවන බෝවත්ත හංදියෙන් වමට හැරීකි.මී10 ක් යනවිටි වීරපොකුණ හංදියෙන් දකුණට හැරී යනවිට හමුවන මානලෙන්බුවමහා විද්‍යාල හංදියෙන් දකුණට හැරී මීටර් 100 ක් ගිය විටි හමුවන වෙල් යායඅසල දකුණත පිහිටි ඉඩම.
Rs15,000,000.00
NULL
User Reviews
Be the first to review “300 Perches Land with Ground Floor Completed House for Sale in Bingiriya”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs15,000,000.00



There are no reviews yet.