CCTV

This product has been online for: 5 years, 2 months and 0 days
0 out of 5

ඔබේ නිවස , ආයතනය සොර සතුරන්ගෙන් බේරා ගැනීමට ඔබත් අදම CCTV CAMERA SYSTEM
එකක් සවිකරගන්න.
ඔබේ ආරක්ෂාවට අපි ඔබ සමග අත්වැල් බැදගන්නෙමු.
මාදිලි රැසකින් ඔබගේ අතේ ඇති මුදලට CCTV ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර
ගැනීමට කැමතිද ?
අනර්ඝ වගකීම , විශ්වාසවන්ත සේවාව , අවම ගාස්තු සමග ඔබටත් පද්ධතිය පිලිබඳ දැනුම
!
Best alarm security system.නිවසේ, ව්යාපාර ස්ථානයේ ආරක්ෂාව තවමත් ඔබට
ගැටලුවක්ද? ඔබගේ නිවාස සොර සතුරන්ගෙන් අරක්ෂා කරගන්න. මේ වන විට ලෝකයේ භාවිතා
වන හොඳම ආරක්ෂක පද්ධතියකි. මෙම ආරක්ෂක පද්ධතිය දිවයිනේ ප්රථම වතාවට අවම
මුදලකට වගකීමක් සහිතව අප ආයතනය ඔබට සවිකර දෙනු ලැබේ. ඔබ නිකරුණේ රස්තියාදු
වන්නට අවශ්ය නොවේ. දැන් ඔබගේ නිවසටම. අවුරුද්දක් පූර්ණ වගකීමක් සමඟින්. ඔබ
නිවසේ සිටියද, නොසිටියද සොර සතුරු උවදුරක් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට ඇමතුම්
හා කෙටි පනිවිඩ මගින් දැනුම් දීමක් මෙමගින් සිදු කෙරේ.

×

Chamil

Niranjana

Phone:
710947489
Contact Seller

Compare
SKU: front-1511935135 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “CCTV”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0