වගකීම් කාලය තුළ මෝටර් අක්‍රිය වුවහොත් නව මෝටරයක් නොමිලේ සවි කර දෙනු ලැබේ
සුදු යකඩ වලින් අන්තර්ගත කොටස් ශක්තිමත්ව නිපදවා ඇත
මෝටරය සඳහා අමතර කොටස් අපෙන් ලබා ගත හැක
මෝටරවල ඇති Impellers ගුණාත්මකව හා ප්‍රමාණයෙන් භාවිතා වේ,
මෝටරය SS CABLE, BULL DOG CLIPS, SOCKETS, BENDS, GUM, ටේප් සමඟින් මිලදී ගත හැක
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.