Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ Mac 206 K

This product has been online for: 5 years, 0 months and 29 days

පෙට්‍රල් වලින් පණගන්වා භූමිතෙල් වලින් ධාවනය කල හැකි සිවු පහර ( 4 ස්ට්‍රෝක් ) එන්ජිමක් සහිත 2″ බට භාවිතා කල හැකි වතුර පොම්පය. වගාවන් වලටජලය සැපයීම සඳහා වඩාත් සුදුසුයි.
හුලං අදින්නේ නැති ( සෙල්ෆ් ප්‍රයිමින් ) පොම්පය, ෆුට් වෑල් අනවශ්‍යයි.
වර්ගය : MAC
මාදිලිය : PTK 206K
වතුර තල්ලු කලහැකි උපරිම උස : අඩි 98 (ආසන්නව බඹ 16).
වතුර ඇදගත හැකි උපරිම ගැඹුර : මීටර් 8 (ආසන්නව බඹ 4).
උපරිම ජල ධාරිතාවය : මිනිත්තුවට ලීටර් 750
පෙට්‍රල් ටැංකිය : ලීටර් 3.8
ලිහිසි තෙල් පරිමාව : මිලි ලීටර් 600
Brand new
4 stroke petrol start kerosene running engine powered self priming (no need to use foot valves) water pump.
Brand : MAC
Model : PYKB206K
Head max : 98 Feet.
Suction : 27 Feet ( 8 meters ) max.
Cash price Rs. 32,000.00
With 06 months warranty.

Rs32,000.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573289726 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ Mac 206 K”

General Inquiries

There are no inquiries yet.

Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ Mac 206 K
Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ Mac 206 K

Rs32,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0