Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ 20CX HH207SP
පෙට්‍රල් වලින් පණගන්වා භූමිතෙල් වලින් ධාවනය කල හැකි සිවු පහර ( 4 ස්ට්‍රෝක් ) එන්ජිමක් සහිත 2″ බට භාවිතා කල හැකි වතුර පොම්පය. වගාවන් වලටජලය සැපයීම සඳහා වඩාත් සුදුසුයි.
හුලං අදින්නේ නැති ( සෙල්ෆ් ප්‍රයිමින් ) පොම්පය, ෆුට් වෑල් අනවශ්‍යයි.
වර්ගය : HUGO
මාදිලිය : 20CX HH-207 SP
වතුර තල්ලු කලහැකි උපරිම උස : අඩි 80 (ආසන්නව බඹ 13).
වතුර ඇදගත හැකි උපරිම ගැඹුර : මීටර් 7 (ආසන්නව බඹ 3.5).
Brand new
4 stroke petrol start kerosene running engine powered self priming (no need to use foot valves) water pump.
Brand : HUGO MAX
Model : 20CX HH-207-SP
Head max : 80 Feet.
Suction : 21 Feet max.
Cash price Rs. 29,000.00
With 06 months warranty.
Rs29,000.00
NULL
User Reviews
Be the first to review “Petrol Kerosene 4 Stroke Self Priming Engine Water Pump 2″ 20CX HH207SP”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs29,000.00



There are no reviews yet.