MARQUIS SUBMERSIBLE PUMP 2″
MARQUIS SUBMERSIBLE PUMP 2″ (brand new)
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 37,150/=
SPECIAL PRICE Rs. 34,000/= (negotiable)
220-240V, 1500W, 2HP, 9A, 2860 R.P.M. 100% COPPER WINDING MOTOR
MAX HEIGHT 42m
MAX SPEED 240 LITER PER MINUTE
Rs34,000.00
FLAT HOSE, FIRE HOSE, GREEN HOSE, GRAY HOSE, SPRING HOSE & ALL CONNECTOR (BRASS, ALUMINIUM, PLASTIC & QUICK QUIBBLER) AVAILABLE.
ALL HOSE CLIPS ALSO AVAILABLE (double and single bolt type)
1″, 1-1/2″, 3″ 4″ & 6″ SUBMERSIBLE PUMPS AVAILABLE IN THIS MODEL AND VARIOUS SIZE & BRANDS OF SUBMERSIBLE PUPS ALSO AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
සබ්මසිබල් පොම්පය
මාස හයක වගකීමක් සහිතයි
විකුණුම් මිල රු. 37,150/=
විශේෂිත මිල රු. 34,000/= (මිල ගණන් කථාකරගත හැක)
අශ්ව බල 2ක 100% තබා එතුම සහිත මොටරකින් ක්‍රියාකරයි
උපරිම උස මීටර 42
උපරිම වේගය මිනිත්තුවට ලීටර 240
ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
මෙම මාදිලියෙන් අගල් 1, 1-1/2, 3, 4 සහ 6 සබ්මසිබල් පොම්ප ලබා ගත හැකි අතර, විවද මිල ගණන් යටතේ විවද ප්‍රමාණයන් සහ මාදිලිවලින් ලබා ගත හැක.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “MARQUIS SUBMERSIBLE PUMP 2″”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.