HUGO Supreme 3STM 1-10 1/3Hp Deep Tube Well Pump Tubewell Motor

This product has been online for: 4 years, 11 months and 8 days

☑️ ඉතාලි තාක්ශණයෙන් නිශ්පාදිත හියුගෝ සුප්‍රීම් නල ලිං පොම්පය
☑️ අවුරුද්දක වගකීමක් සමඟින්….
☑️ අළෙවියෙන් පසු සේවාවන් (after sales services) පොම්පය සවිකර ඇති ස්ථානයට පැමිණ කරදෙනු ලැබේ.
මාදිලිය : 3SDM 1-10 0.25kW 0.33 HP (3STM 1-10-0.25KW)
අඟල් 4.5 PVC බට සඳහා භාවිතා කරන නල ලිං පොම්පය.
පොම්පයේ විශ්කම්භය : අඟල් 3
බට සැපයුම : අඟල් 1
මෝටරයේ ජවය : අශ්වබල 1/3 (වොට් 250)
විදුලි සැපයුම : එකලා 230V
මෝටරයේ භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2850
ජලය තල්ලු කරන උස : උපරිමය මීටර් 60 (අඩි 195)
ජල සැපයුම් ධාරිතාවය :
– උස මීටර් 50 දී මිනිත්තුවට ලීටර් 42
– උස මීටර් 55 දී මිනිත්තුවට ලීටර් 30
– උස මීටර් 60 දී මිනිත්තුවට ලීටර් 17
විකිණුම් මිල රු. 22,100.00
අවුරුද්දක වගකීමක් සමඟින්.

Rs22,100.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573443916 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “HUGO Supreme 3STM 1-10 1/3Hp Deep Tube Well Pump Tubewell Motor”

General Inquiries

There are no inquiries yet.

HUGO Supreme 3STM 1-10 1/3Hp Deep Tube Well Pump Tubewell Motor
HUGO Supreme 3STM 1-10 1/3Hp Deep Tube Well Pump Tubewell Motor

Rs22,100.00

Logo
Compare items
  • Total (0)
Compare
0