HUGO Supreme 1/2Hp ( 3STM 1-15 ) Deep tube well pump 75m tubewell motor
☑️ ඉතාලි තාක්ශණයෙන් නිශ්පාදිත හියුගෝ සුප්‍රීම් නල ලිං පොම්පය
☑️ අවුරුද්දක වගකීමක් සමඟින්….
☑️ අළෙවියෙන් පසු සේවාවන් (after sales services) පොම්පය සවිකර ඇති ස්ථානයට පැමිණ කරදෙනු ලැබේ.
මාදිලිය : 3SDM 1-15 0.37kW 0.5 HP (3STM 1-15 0.37kW)
අඟල් 4.5 PVC බට සඳහා භාවිතා කරන නල ලිං පොම්පය.
පොම්පයේ විශ්කම්භය : අඟල් 3
බට සැපයුම : අඟල් 1
මෝටරයේ ජවය : අශ්වබල 1/2 (වොට් 370)
විදුලි සැපයුම : එකලා 230V
මෝටරයේ භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 2850
ජලය තල්ලු කරන උස : උපරිමය මීටර් 75 (අඩි 240)
ජල සැපයුම් ධාරිතාවය :
– උස මීටර් 50 දී මිනිත්තුවට ලීටර් 42
– උස මීටර් 65 දී මිනිත්තුවට ලීටර් 30
– උස මීටර් 75 දී මිනිත්තුවට ලීටර් 17
විකිණුම් මිල රු. 27,500.00
අවුරුද්දක වගකීමක් සමඟින්.
Rs27,500.00
NULL
User Reviews
Be the first to review “HUGO Supreme 1/2Hp ( 3STM 1-15 ) Deep tube well pump 75m tubewell motor”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs27,500.00



There are no reviews yet.