HUGO MAX DEEP TUBE WELL / SUBMERSIBLE PUMP 134m
HUGO MAX (134m) DEEP TUBE WELL SUBMERSIBLE PUMP 1″ (1.5hp)
MODEL 3SGM2/33-1.1
ONE YEAR WARRANTY
SELLING PRICE Rs. 44,960/=
OUR PRICE Rs. 41,000/=negotiable)
Voltage: 220v
-Power: 1100w (1.5hp)
-Height max .: 134m
-Speed 134 m – 10 liter per min / 99 m – 30 liter per min / 30 m – 50 liter per min
-Entrance: 1″
-Diameter: 3″
-Cooper wire motor -Material
-Stainless steel
Rs41,000.00
2 INCH & 4 INCH DIAMETER TUBE WELL PUMP AVAILABLE IN 100ft TO 8OOft PUMPING RANGE
VARIOUS DEEP TUBE WELL PUMP MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
හියුගෝ මැක්ස් නළ ලිං වතුර මෝටරය
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 41,000/= (මිල ගණන් කථාකරගත හැක)
අගල් 1
උපරිම උස මීටර 134
වතුර පිරෙන වේගය මිනිත්තුවට මීටර 134 දී මිනිත්තුවට ලීටර 10 / මීටර 99 දී මිනිත්තුවට ලීටර 30 / මීටර 30 දී මිනිත්තුවට ලීටර 50
අගල් 2, අගල් 4 විෂ්කම්බියකින් යුතු සහ අඩි 100 සිට අඩි 800 දක්වා වතුර පොම්ප කල හැකි නළලින් වතුර මෝටර විකිනීමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද නළ ලිං වතුර මෝටර මාදිලි විකිනීමට තිබේ
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “HUGO MAX DEEP TUBE WELL / SUBMERSIBLE PUMP 134m”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs41,000.00



There are no reviews yet.