GASOLINE ENGINE WATER PUMP 1″ (1.2hp)
GASOLINE ENGINE WATER PUMP (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 20,000/=(negotiable)
RE-COIL START, AIR COOL TWO STROKE ENGINE
ENGINE POWER – 1.4 KW, 6500 – 7000 R.P.M. 40.2 CC
INPUT / OUTPUT DIAMETER – 25 mm / 1″
WATER FLOW RATE 8 CUBIC METER PER HOUR
MAXIMUM WATER HEIGHT 30 m
WATER SUCTION DEPTH 8 m
GASOLINE TANK CAPACITY 0.95 L
Rs20,000.00
FLAT HOSE, FIRE HOSE, GREEN HOSE, GRAY HOSE, SPRING HOSE & ALL CONNECTOR (BRASS, ALUMINIUM, PLASTIC & QUICK QUIBBLER) AVAILABLE.
ALL HOSE CLIPS ALSO AVAILABLE (double and single bolt type)
2″, 3″ & 4″ DIESEL ENGINE WATER PUMPS & VARIOUS TYPE OF WATER PIMP MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ගැසොලින් එන්ජින් වතුර පොම්පය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 20,000/= (මිල ගණන් කථාකරගත හැක)
2 ස්ට්‍රෝක් එන්ජිම
40.2 ක එන්ජින් ධාරිතාව
අගල
උපරිම උස මීටර 30
උපරිම හබුර මීටර 8
වේගය – පැයට ඝන මීටර 8
ඉන්ධන ධාරිතාව ලීටර 0.95
ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
ඩිසල් එන්ජින් වතුර පොම්ප අගල් 2, අගල් 3 සහ අගල් 4 විකිනීමට ඇති අතර විවද මිල විවිද වතුර පොම්ප මාදිලි විකිනීමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
There are no reviews yet.