Meegoda

FLINT SUBMERSIBLE SEWAGE / CUTTER PUMP 2″

This product has been online for: 4 years, 11 months and 10 days

FLINT SUBMERSIBLE SEWAGE PUMP / CUTTER PUMP 2″ (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 26,000 /= (negotiable)
220 – 240 V, 1300 W, 2 HP & 2860 R.P.M. MOTOR
MAX HEIGHT 12 m
WATER OUTPUT CAPACITY 300 L/MIN

1″, 1-1/2″, 3″ 4″ & 6″ SUBMERSIBLE PUMPS & BRANDS OF SUBMERSIBLE PUPS ALSO AVAILABLE IN VARIOUS PRICES

Rs26,000.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1541576769 Category:

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

ෆ්ලින්ට් සබ්මසිබල් / කටර් පම්ප් අගල් 2
මාස හයක වගකිමක සහිතයි
විශේෂිත මිල රු. 26,000 /= (මිල ගණන් කථාකරගත හැක)
වොට් 1300, අශ්ව බල 2 මෝටරය
උපරිම උස මීටර 12
වේගය මිනිත්තුවට ලීටර 300

ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
අගල් 1, 1-1/2, 3, 4 සහ 6 සබ්මසිබල් පොම්ප විවද මිල ගණන් යටතේ විවද ප්‍රමාණයන් සහ මාදිලිවලින් ලබා ගත හැක.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “FLINT SUBMERSIBLE SEWAGE / CUTTER PUMP 2″”

General Inquiries

There are no inquiries yet.

FLINT SUBMERSIBLE SEWAGE / CUTTER PUMP 2″
FLINT SUBMERSIBLE SEWAGE / CUTTER PUMP 2″

Rs26,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0