Diesel engine powered water pump 3″ self priming HUGO Max

This product has been online for: 4 years, 11 months and 8 days

Brand new
3 inch pipe diameter diesel engine powered agricultural water pump. Self priming type.
Brand : HUGO MAX
Pipe diameter : 3 inch inlet and outlet.
Head max : 90 Feet.
Engine :
Model : 178F
Power output:
Max : 7 Hp @ 3600 RPM
Rated : 6 Hp @ 3600 RPM
Config:
4 stroke air cooled single cylinder 296cc direct injected diesel, recoil start type with valve chalk lever for easy starting.
Max output : 14,500 gph
Rated output : 9240 gph
Cash price Rs. 66,950.00
With 06 months warranty.

Rs66,950.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573363573 Category:

හියුගෝ මැක්ස් ඩීසල් එන්ජින් වතුර පොම්පය.
බට සැපයුම : අඟල් 3 ප්‍රමාණයේ
හුලං අදින්නේ නැති ( සෙල්ෆ් ප්‍රයිමින් ) පොම්පයකි. එබැවින් ෆුට් වෑල් අත්‍යවශ්‍ය නොවේ ( ගැඹුර වැඩි නම් ෆුට් වෑල් එකක් භාවිතා කල යුතුයි ).
එන්ජිම : අශ්වබල 7 ක උපරිම ජවයක් ( මිනිත්තුවට වට 3600 ක වේගයකදී ) නිපදවිය හැකි වායු සිසිලන එක් සිලින්ඩ්ර්‍ සිවු පහර ආකෘතියේ. ( මාදිලි අංකය 178F )
එන්ජිමේ ක්‍රියාකාරී ජවය : අශ්වබල 6 කි.
ධාරිතාවය : 296 cc
පණගැන්වුම : ලණුවෙන් ඇදීමෙන්
වතුර තල්ලු කල හැකි උපරිම උස : අඩි 90 කි.
පැයට ගැලුන් 14500 ක උපරිමයක් සහ;
පැයට ගැලුන් 9240 ක සාමාන්‍ය සැපයුමක් ලබාගත හැක.
06 මාසයක වගකීමක් සමඟින්
විකිනුම් මිල රු. 66950.00
අළෙවිය :
මිහිර හාඩ්වෙයාර්
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Diesel engine powered water pump 3″ self priming HUGO Max”

General Inquiries

There are no inquiries yet.

Diesel engine powered water pump 3″ self priming HUGO Max
Diesel engine powered water pump 3″ self priming HUGO Max

Rs66,950.00

Logo
Compare items
  • Total (0)
Compare
0