NAWALOKA GASOLINE / PETROL GENERATOR 1.2KW
NAWALOKA GASOLINE / PETROL GENERATOR (1.2kw) – brand new
MODEL NT1000-M
ONE YEAR WARRANTY
SPECIAL PRICE Rs. 30,000/=(negotiable)
4 STROKE, RECOIL START PETROL ENGINE
VERY LOW SOUND
MAXIMUM POWER 1.2 KW
RATED POWER 1 KW
100% COPPER WINDING
Rs30,000.00
VARIOUS MODEL OF GENERATORS AVAILABLE IN VARIOUS KILO WATTS CAPACITIES AND VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
නවලෝක පෙට්‍රල් ජෙනරේටරය
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 30,000/= (මිල ගණන් කථාකරගත හැක)
4 ස්ට්‍රෝක් එන්ජිම
උපරිම ධාරිතාව කිලෝ වොට් 1.2
ක්‍රියාකාරී ධාරිතාව කොළො වොට් 1
වෝල්ට් 220
100% තබ එතුමකින් යුක්තවේ
විවිද කිලෝ වොට් ප්‍රමාණයේ සහ විවිද මාදිලි යටතේ ජෙනරටර් විවද මිල ගණන් යටතේ විව්කිනිමට තිබේ.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “NAWALOKA GASOLINE / PETROL GENERATOR 1.2KW”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs30,000.00



There are no reviews yet.