INDUSTRIAL MIG WELDER 2500 S
INDUSTRIAL MIG WELDER 2500 S
BRAND – REDBO
ONE YEAR WARRANTY
3 PHASE 380 VOLTS
COMES WITH ELECTRICAL HEATING CO2 GAS PRESSURE REGULATOR & MIG HOSE
OUTPUT
MIG:- 50A/16.5V – 250A/26.5V
250A/26.5V (60%)
193A/23.7V (100%)
MMA 20A/20.8V – 200A/28V
200A/28V (60%)
155A/26.2V (100%)
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
මිග් වෙල්ඩින් ප්ලාන්ට් 2500S
තෙකලා 380 වොල්ට්ස්
අවුරුද්දක වගකීමක් ඇත
එලෙක්ට්‍රිකල් හිටිං කාබන් ඩයොක්සයිඩ් ප්‍රෙෂර් රේග්යුලේටර් සහ මිග් හෝස් සමග
ක්‍රියාකාරිත්වය
MIG:- 50A/16.5V – 250A/26.5V
250A/26.5V (60%)
193A/23.7V (100%)
MMA 20A/20.8V – 200A/28V
200A/28V (60%)
155A/26.2V (100%)
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs112,500.00
NULL
User Reviews
Be the first to review “INDUSTRIAL MIG WELDER 2500 S”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.