Meegoda

3 IN 1 HIGH PRESSURE WASHER

This product has been online for: 3 years, 1 months and 26 days

3 IN 1 HIGH PRESSURE WASHER
HIGH PRESSURE WASHER + WET AND DRY VACUUM + BLOWER (3 IN ONE MACHINE)
SIX MONTHS WARRANTY
EFFICIENT CLEANING CAPACITY WITH POWERFUL DUAL MOTORS
MULTI FUNCTION SWITCH AND CONVENIENT OPERATION
TOTAL STOP SYSTEM AND SELF – SUCTION FUNCTION
EASY ACCESSORY STORAGE
TRANSPARENT BIG CAPACITY DUST CONTAINER FOR FREQUENT USE AND EASY DUST OFF
HIGH EFFICIENCY HEPA FILTER
LONG LASTING FLEXIBLE HOSE

220 – 240v
CARBON BRUSH MOTOR
1500 WATT PRESSURE MOTOR
1200 WATT VACUUM CLEANER
RATED PRSSURE 80bar
MAX PRESSURE 120bar
RATED FLOW 6 LITER PER MIN
AIR FLOW 1.5M3 PER MIN
VACUUM PRESSURE 16kpa
DUST CAPACITY 3 LITER

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

හයි ප්‍රෙෂර් මැෂින් (හයි ප්‍රෙෂර් මැෂින් + වැකුම් ක්ලිනර් + බ්ලෝවර්)
මාස හයක වගකීම සහිතයි
ද්විත්ව මෝටර නිසා කාර්යක්ෂමව පිරිසිදු කල හැක
ෆිල්ටර්, හෝස් සහ පිරිසිදු කිරීමේ උපාංග සහිතයි
ප්‍රෙෂර් ගන් සහ හෝස් සහිතයි

වෝල්ට් 220 – 240
කාබන් බ්‍රෂ් මෝටර සහිතයි
වොට් 1500ක ප්‍රෙෂර් මෝටරයක් සහ වොට් 1200ක වැකුම් ක්ලිනර් මොටරක් සහිතයි
සාමාන්‍ය වතුර පීඩනය බාර් 80
උපරිම වතුර පීඩනය බාර් 120
සාමාන්‍ය වතුර පිටවීම මිනිත්තුවට ලීටර 6
වායු පිටවීම මිනිත්තුවට ඝන මීටර 1.5
වැකුම් පීඩනය කිලෝ පැස්කල් 16
දුහුවිලි ධාරිතාව ලීටර 3

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවාස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs22,000.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1538555064 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “3 IN 1 HIGH PRESSURE WASHER”

General Inquiries

There are no inquiries yet.

3 IN 1 HIGH PRESSURE WASHER
3 IN 1 HIGH PRESSURE WASHER

Rs22,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0