Hydraulic / Air Shop Press Jack 50 Ton EPONT heavy duty

This product has been online for: 5 years, 3 months and 22 days

Brand new
Hydraulic shop press with air pump, with hand operated winch for raising and lowering the bed. Two speed pump operates the ram at a slow or fast speed to accommodate a wide variety of pressing applications
ටොන් 50 හයිඩ්‍රොලික් ප්‍රෙස් යන්ත්‍රය.
ඝණකම C යකඩ වලින් නිමවා ඇති රාමුව.
ලිවර් කිරීමෙන් හෝ සම්පීඩිත වායු සැපයුමකින් (කම්ප්‍රෙසරයක් ආදාරයෙන්) ක්‍රියාත්මක කල හැක.
ලිවර් කිරිමේදී අවශ්‍ය පරිදි වේග දෙකකින් ක්‍රියාත්මක කල හැකි හයිඩ්‍රොලික් පොම්පය.
වැඩ මේසය ඉහල පහල ගෙනයාම පහසු කිරීම සඳහා කේබල් වින්චයක් ( අත් යන්ත්‍රයක් ) ඇත.
සම්පීඩිත වායු බලයෙන් ක්‍රියා කරවීමට, අශ්ව බල 3 ක මෝටරයක් සහිත ලීටර් 100 ක හෝ ඊට වැඩි කම්ප්‍රෙසරයක් ප්‍රමාණවත් වේ. ( බාර් 8 ක )
Brand : EPONT
Capacity : 50 Ton with Air pump
Max working distance : 26 inch
Work range : 51 – 1131mm
Operating mechanism : Air pump or Hydraulic jack – Two speed pump operates the ram at a slow or fast speed to accommodate a wide variety of pressing applications
Air input : 100L 3 Hp air compressor or higher (Max 8 bar)
Cash price Rs. 145,000.00 after discounts.
New stocks arrived.

Rs145,000.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573384069 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Hydraulic / Air Shop Press Jack 50 Ton EPONT heavy duty”

General Inquiries

There are no inquiries yet.

Hydraulic / Air Shop Press Jack 50 Ton EPONT heavy duty
Hydraulic / Air Shop Press Jack 50 Ton EPONT heavy duty

Rs145,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0