Meegoda

1000kg LASER ELCTRIC HOIST 20m

This product has been online for: 3 years, 2 months and 1 days

LASER ELECTRIC HOIST 1000kg (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 32,000/=(negotiable)

220 V, 1800 W, 100% COPPER WOUNDED MOTOR AND HEAVY HOUSING
LIFTING SPEED 20 m / min
CABLE LENGTH 20 m
CABLE DIAMETER 8 mm

SUITABLE FRAME, BUCKET AVAILABLE FOR THIS MODEL
VARIABLE HOIST MODELS ALSO AVAILABLE IN VARIABLE PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

ලේසර් කිලෝග්‍රෑම් 1000 ඉලෙක්ට්‍රික් හොයිස්ට්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 32,000/= (මිල ගණන් කථාකරගත හැක)
100% තබ එතුමක් සහිත ශක්තිමත් බදක් ඇත
එසවීමේ වේගය විනාඩියට මීටර 20
කේබල් දිග මීටර 20
විෂ්කම්බය මි.මි. 8

මෙම මාදිලිය සදහා සුදුසු රැදවුම් සහ බකට් විකිනීමට ඇත
විවද මිල ගණන් යටතේ විවද හොයිස්ට් මාදිලි විකිනීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs32,000.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1542093893 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “1000kg LASER ELCTRIC HOIST 20m”

General Inquiries

There are no inquiries yet.

1000kg LASER ELCTRIC HOIST 20m
1000kg LASER ELCTRIC HOIST 20m

Rs32,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0