Compressed Cement Blocks
ශ්‍රී ලංකවෙි ප්‍රමුඛ කොන්ක්‍රීට් බිලොක් ගල් නිෂ්පාදන සමාගමක් වන JK Lanka Holdings වන අප සෑම විටම ඉතාම උසස් තත්වයේ නිශ්පාදන ඔබ වෙත ලබාදීමට කැපවී සිටින අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 855 පිරිවිතරයනට සෑමවිටම අනුගත වී නිශ්පාදන කටයුතු සිදුකරනු ලබයි. සෑම විටම ඔබ අතට පත්වන අපගේ නිශ්පාදිත ඉතාම ඉහල ප්‍රමිතිය කින් ලබා දීම අපගේ ඒකායන අරමුණයි. ඒ සඳහා අප විසින් ඉතාම උසස් අමුද්‍රව්‍ය නිරන්තර පරීකෂාවකින් තෝරා ගෙන යාන්ත්‍රිකව මිශ්‍රණ කටයුතූ සිදුකර විද්‍යුත් සමිපීඩණ ක්‍රියාවලියකින් පසු සවිශක්තියෙන් යුත් උසස් නිශ්පාදනයක් ලෙස ඔබ අතට පත් කරයි.
නිශ්පාදිත ගල් වල මිනුමි;
දිග – අඟල් 14
උස – අඟල් 7
පලල – අඟල් 4
බර – 26 – 27 Kgs
ඔබගේ අවශ්‍යතාවය අනුව ප්‍රවාහන පහසුකමි සලසා දිය හැකිය. කොන්ත්‍රාත් සමාගමි සහ විශාල ඇනවුමී සඳහා විශේෂ වටීටමී.
Rs39.00
We, JK Lanka Holdings are a leading manufacturer of best quality compressed Cement Blocks in the country. Our manufacturing process strictly follows the specifications of the Sri Lanka Standards (SLS 855).
Measurements;
Length – 14 inch
Height – 7 inch
Width – 4 inch
weight – 26 – 27 Kgs
We use the marine cement, quarry dust and chips as the raw materials. The mixing process and the pressing is machine operated and closely monitored for the maintenance of accurate physical parameteres.
Transport can be arranged as per your requirements and a special price can be offered for the bulk purchasers.
User Reviews
Be the first to review “Compressed Cement Blocks”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.