Big Bricks ලොකු ගඩොල් Size 6:3:10

This product has been online for: 4 years, 1 months and 20 days
0 out of 5

ලොකු ගඩොල් 6:3:10 Big bricks Rs23/=
ඇඹිලිපිටියේ නිෂ්පාදනය කරන ලද හොදින් පදම් කර දර පෝරණුවේ පුලුස්සා ගත් සවි ශක්තිය සහ සීතල රදා පවතින ගඩොල් ….
ගඩොල් 3,000 මිලදී ගැනීමේදී කොට්ටාව හෝමාගම අවට ප්‍රවාහන ගාස්තු නොමිලේ…
Size 6 : 3 : 10
හැම තැනම විකිණීමට තිබෙන්නේ
දහයියා පෝරණුවෙ පුළුස්සන ලද 5:3:8 ගඩොලයි, මිලත් වැඩි…
අප විසින් නිෂ්පාදිත ගඩොල් මිලදී ගැනිමෙන් අනිත් ගඩොල් වලට සාපේක්ෂව 10:1 නොමිලේ වගේ ලැබේ.ඊට හේතුව අනිත් ගඩොල් වලට වඩා විශාල නිසාය.
මෙම ගඩොල දිග හා පලල වැඩියි. එම නිසා ශක්තිය සහ සීතල රදා පවතින ගුණාත්මක භාවය වැඩියි…
ගඩොල් වලින් ලොකුම ගඩොල
තොග මිල Rs23/=

Rs23.00

×

Kingway Lanka Holdings

Amila

Phone:
0716444666
Contact Seller

Compare
SKU: front-1597639826 Categories: , , ,

NULL

Big Bricks ලොකු ගඩොල් Size 6:3:10
Big Bricks ලොකු ගඩොල් Size 6:3:10

Rs23.00

Logo
Compare items
  • Total (0)
Compare
0