Cement Blocks / බ්ලොක් ගල් Block gal

This product has been online for: 5 years, 1 months and 5 days
0 out of 5

වැලි , ගල්කුඩු, චිප් ගල්, SLS ප්‍රමිතියෙන් යුතු සිමෙන්ති – Hydraulic machine compressed.
ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ශක්තිමත් ලෙස නිපදවන බ්ලොක් ගල් රු.45/= සිට ඉහළට.
දශක දෙකක අඛණ්ඩ විශ්වාසය.
16″ x 8″ x 4″ – Hollow block-(කුහර සහිත ගල)
16″ x 8″ x 4″ – Hollow block-(කුහර රහිත ගල)
16″ x 8″ x 6″ – Hollow block-(කුහර සහිත ගල)
16″ x 8″ x 8″ – Hollow block-(කුහර සහිත ගල)
ඔබගේ අවශ්‍යතාවට සරිලන අන්දමෙන් තෝරාගත හැක.
නියමිත කාලයක් Curing කරන ලද තොග ඔබට අවශ්‍ය පමණින් ලබාගත හැක.
**අප විසින් ඔබට සපයන බ්ලොක් ගල්වල ප්‍රමිතිය, දිග පළල සහ Curing කාලය අනෙකුත් බ්ලොක් ගල් සමඟ සන්සන්දනය කර මිලදී ගන්න.
සුජිත් කොන්ක්‍රීට් වර්ක්ස්
නො.205, ගෝල්ඩන් ටෙරස්, නෝනාගම පාර,
ඇඹිලිපිටිය.
(සුදු පාලම අසල)

Rs45.00

×

Sujith

Concrete Work's

Phone:
0777134156
Contact Seller

Compare
SKU: front-1526321771 Categories: , , ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Cement Blocks / බ්ලොක් ගල් Block gal”

General Inquiries

There are no inquiries yet.

Cement Blocks / බ්ලොක් ගල් Block gal
Cement Blocks / බ්ලොක් ගල් Block gal

Rs45.00

Logo
Compare items
  • Total (0)
Compare
0