බ්ලොක් ගල් Cement Block
ඔබගේ සිහින නිවහන/ව්‍යාපෘතිය සදහා හොදම දේ, අධි ශක්ති UniCon බ්ලොක් ගල් දැන් ඉතා පහසු මිලට. මනා නිමාව සහ විශිෂ්ට සේවාව.
දැන් අගල් 4X7.5X15.5 කුහර සහිත/රහිත
අගල් 6X7.5X15.5 කුහර සහිත/රහිත
අගල් 8X7.5X15.5 කුහර සහිත/රහිත ඕනෑම වර්ගයකින් ලබාගත හැක..වැඩබිමට ගෙනත් ගොඩබෑම
Rs45.00
නවීන යන්ත්‍රානුසාරයෙන් නිපදවන අධිශක්ති බ්ලොක් ගල් 4 MPa ශක්තිය.අවශයනම් කපරාරු නොකර පොඩි ඇද වැඩ නිමා කරගත හැක 40% ඉතිරියක්.ව්යාපෘති සදහා නිපදවන ලද තත්වයෙන් උසස් මනා නිමාවකින් යුතු ගල්. කොට්ටාව අවට කිමි 20ක් සදහා ප්‍රවාහනය සම්පූර්ණයෙන් නොමිලේ!!! මනා තත්ත්ව පාලනයක් යටතේ නවීන තාක්ෂනයෙන් නිපදවන නිවැරදිව කියෝරින් කරන ලද බ්ලොක් ගලක වෙනස වටහාගන්න..කාලාන්තරයක් බාවිතයට හදන නිවහනට හොදම දේ ගන්න අඩු මිල බාල ගල් වලට නොරැවටෙන්න .

Rs45.00
There are no reviews yet.