Tig / Arc Welding Plant Retop 250 Eco Welder with Wp-17 Torch

This product has been online for: 4 years, 9 months and 27 days

Brand new
TIG and ARC Welding plant with 01 Year warranty.
☑️ ටිග් වෙල්ඩිං, ආක් වෙල්ඩිං පහසුකම් 2 ම එක් උපකරණයක.
☑️ 01 අවුරුද්දක වගකීමක් සමඟින්…
වර්ගය : RETOP
මාදිලිය : TIG-250 ECO
පෑස්සුම් හැකියාව ( 60% කාර්යක්ශමතාවයේදී ) :
☑️ ටිග් වෙල්ඩිං : ඇම්පියර් 200
සැපයිය යුතු වායුව : ආගන්
යකඩ, සුදු යකඩ, පිත්තල, තඹ වැනි ලෝහ පෑස්සිය හැක.
☑️ ආක් වෙල්ඩිං : ඇම්පියර් 160
ආමාන 8 ( මිලිමීටර් 4.0) දක්වා කූරු පෑස්සිය හැක.
උපකරණය සමඟ ආක් වෙල්ඩිං හෝල්ඩරයක්, WP-17 මාදිලියේ ටිග් වෙල්ඩිං හෝල්ඩරයක්, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
☑️ වට්ටම් අඩුකල පසු මිල රු. 32,300.00
01 අවුරුද්දක වගකීමක් සමඟින්…
අළෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39 /6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Brand : RETOP
Model : TIG-250 ECO
Output range : TIG 200, MMA 160, all @ 60% duty cycle.
TIG welder : 200 A 18 V (60%) , 129 A 15.1 V (100%)
– Argon gas flow : 2 – 5 liters / minute.
– Recommended for mild steel, stainless steel, copper, brass, titanium etc
– Gas delay time : 2.5 seconds / 5 seconds
MMA : 160 A 26.4 V (60%), 114 A 24.6 V (100%)
– Recommended ARC welding rods Gauge 8, Gauge 10, Gauge 12, Gauge 14
Accessories included :
– WP-17 TIG torch, ARC torch, Earth wire with clamp, Welding hand shield (welding mask), welding brush etc.
☑️ Special Cash price Rs. 32,300.00 after discounts.
(Company price Rs. 46,154.00)
Above price is final and not negotiable.
With 01 YEAR WARRANTY and after sales services.
vv

Rs32,300.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573365655 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Tig / Arc Welding Plant Retop 250 Eco Welder with Wp-17 Torch”

General Inquiries

There are no inquiries yet.

Tig / Arc Welding Plant Retop 250 Eco Welder with Wp-17 Torch
Tig / Arc Welding Plant Retop 250 Eco Welder with Wp-17 Torch

Rs32,300.00

Logo
Compare items
  • Total (0)
Compare
0