MMA 450 DC Inverter ARC Welding Plant Retop IGBT Circuit

This product has been online for: 4 years, 9 months and 16 days

Brand new
IGBT DC Inverter professional MMA welding plant
Brand : RETOP
Model : MMA 450
Industrial MMA welder with ARC FORCE adjustment and 01 year factory backed warranty, capable of welding upto gauge 08 (4.0mm) AWS ER 6013 or AWS ER 7018 electrodes continuously.
Brand : RETOP
Model : MMA-450
Output range : 20A / 20.8V – 220A / 28.8V
Duty cycle :
– 220A/28.8V @ 60%
– 170A/26.8V @ 100%
Required input power : Minimum 30 Ampere compatible wire with matching MCB 230V
Comes with welding holder, earth wire & clamp, hand shield etc.
☑️ Cash price Rs. 36,700.00 after discounts
( Company rate Rs. 52,308.00 )
☑️ With 01 YEAR WARRANTY.

Rs36,700.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573361786 Categories: ,

✔️ වෘත්තිමය ආක් වෙල්ඩිං කටයුතු සඳහා ඉතාමත් සුදුසු උසස් ප්‍රමිතියේ නිමාවක් සහ ශක්තිමත් පෑස්සුම් සඳහා යෝග්‍ය වෙල්ඩින්ං යන්ත්‍රය ආමාණ 8 ප්‍රමාණයේ 6013 මාදිලියේ මෙන්ම 7018 මාදිලියේ කූරු පවා පෑස්සිය හැක.
✔️ ජපානයේ නිශ්පාදිත IGBT ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ඇතුලත් කර සාදා ඇත.
☑️ නිශ්පාදකයා විසින්ම පිරිනමන වසරක වගකීමක් සමඟින්…
➡️ අඛන්ඩව පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS ER 6013 මාදිලියේ කූරු සඳහා වලංගු වේ ).
☑️ ආමාන 12 (2.5 mm) – නොනවත්වාම
☑️ ආමාන 10 (3.2 mm) – නොනවත්වාම
☑️ ආමාන 08 (4.0 mm) – නොනවත්වාම
✔️ වෙල්ඩිං හෝල්ඩරය, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
✔️ පෑස්සුමේ විහිදුම අඩු වැඩි කරගත හැකි ARC FORCE adjustment එක සහිතයි.
✔️ ලංකාවේ වෝල්ටීයතා විචලනයන්ට අනුකූල වන අයුරින් නිපදවා තිබේ.
විදුලිය සැපයීම සඳහා ඇම්පියර් 30ක අවම ධාරිතාවයට සරිලන වයර් සහ සම්භාධක භාවිතා කල යුතුය.
☑️ වසරක වගකීම සමඟින්
☑️ වට්ටම් අඩුකල මිල රු. 36,700.00 පමණයි.
( උපරිම සිල්ලර මිල රු. 52,308.00 වේ )
With 01 YEAR WARRANTY

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “MMA 450 DC Inverter ARC Welding Plant Retop IGBT Circuit”

General Inquiries

There are no inquiries yet.

MMA 450 DC Inverter ARC Welding Plant Retop IGBT Circuit
MMA 450 DC Inverter ARC Welding Plant Retop IGBT Circuit

Rs36,700.00

Logo
Compare items
  • Total (0)
Compare
0