Mig Welding Plant RETOP 250 DC Inverter Welder MIG250-I
Brand : RETOP
Model : MIG 250i Invertec
High power IGBT transistor technology.
Output range : 40A / 16 V to 200A / 24V
– 200A 20V @ 60%
– 155A 22V @ 100%
Wire speed : 2.5 – 13 m/min
Welding wire gauge : 0.8mm – 1.0mm – 1.2mm
Input : 20A 230V single phase
Input gas : CO2 or CO2 Argon mixed gas.
Special cash price Rs. 90,000.00 after discounts.
With 01 YEAR WARRANTY.
Rs90,000.00
RETOP MIG 250i Invertec මාදිලියේ මිග් වෙල්ඩිං යන්ත්‍රය. මීටර් 3 මිග් ටෝච් සෙට් එකක්, ඒත් කලම්පයක් ඇතුලු අමතර උපාංග සමඟින්
විශේෂතා :
✔️ අවුරුද්දක වගකීම.
✔️ ජපානයේ නිශ්පාදිත ඉලෙක්ට්‍රොනික් උපාංග ( ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ) අන්තර්ගතයි.
✔️ යකඩ, සුදු යකඩ, ඇලුමිනියම් ඇතුලු ලෝහ වර්ග රැසක් සඳහා භාවිතා කල හැක.
✔️ වෝල්ටීයතාවය, ඇම්පියර් ප්‍රමානය මෙන්ම කම්බියේ සැපයුම් වේගය අවශ්‍ය ලෙස වෙන වෙනම සුසර කරගත හැක.
✔️ කිලෝ 15 ප්‍රමාණයේ කම්බි රෝල් භාවිතා කල හැක.
➡️ ඔබට අවශ්‍ය විවිධ මාදිලිවල වෙල්ඩින්ං කම්බි රෝල් වෙනම මිලදී ගත හැක.
➡️ මිග් වෙල්ඩිං සඳහා අවශ්‍ය වන අමතර කොටස් ද විවිධ මාදිලි වල ටෝච් වර්ගද වෙන වෙනම මිලදී ගත හැක. ටෝච් වල අමතර කොටස් ( නොසල්, ගෑස් ඩිෆියුසර්, ගෑස් ශීල්ඩ් වැනි කොටස් )
Brand new
RETOP MIG 250i industrial MIG welder with 3 meter torch set, earth clamp and few more accessories.
☑️ 01 YEAR WARRANTY
☑️ JAPANESE ELECTRONIC PARTS INSIDE
☑️ INDUSTRIAL SERIES PRODUCT.
☑️ IDEAL FOR MILD STEEL, ALUMINIUM, STAINLESS STEEL WELDING.
☑️ ADJUSTMENTS FOR VOLTAGE, OUTPUT CURRENT & WIRE FEEDER SPEED.
☑️ DESIGNED FOR 15kg WIRE REEL. (ALUMINIUM 7kg)
Compatible weldings reels from:
Mild steel solid (copper plated) / flux core, stainless steel, aluminium materials available to buy seperately.
Many different types of MIG torch sets from 3m and 5m lengths also available to buy separately along with compatible consumable components (nozzles, gas diffusers, gas shields etc) .
User Reviews
Be the first to review “Mig Welding Plant RETOP 250 DC Inverter Welder MIG250-I”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs90,000.00



There are no reviews yet.