IGBT DC Inverter ARC Welder Welding Plant Retop MMA 200 Circuit

This product has been online for: 4 years, 1 months and 22 days

Brand new
IGBT DC Inverter MMA welding plant
Brand : RETOP
Model : MMA-200
☑️ ජපානයේ නිශ්පාදිත IGBT ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් අඩංගුකර උසස් ප්‍රමිතියෙන් නිපදවා ඇත.
☑️ ලංකාවේ වෝල්ටීයතා විචලනයන්ට සරිලන ලෙස සකස් කර තිබේ.
අඛන්ඩව පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS ER 6013 මාදිලියේ කූරු සඳහා වලංගු වේ )
ආමාන 12 (2.5 mm) : නොනවත්වාම
ආමාන 10 (3.2 mm) : කූරු 30ක් දක්වා
ආමාන 08 (4.0 mm) : කූරු 05ක් දක්වා
☑️ අවුරුද්දක වගකීම් කාලයක් සමඟින්
වට්ටම් අඩුකල මිල රු. 15,950.00 පමණයි.
✔️ වෙල්ඩිං හෝල්ඩරය, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
☑️ Capable of welding upto gauge 08 (4.0 mm) welding electrodes.
✔️ Compact & portable construction.
✔️ Japanese IGBTs and capacitors inside.
Continuous welding capacity using AWS ER 6013 electrodes;
➡️ Gauge 12 (2.5mm) : nonstop
➡️ Gauge 10 (3.2mm) : upto 30 rods nonstop
➡️ Gauge 08 (4.0mm) : upto 05 rods nonstop.
Output range : 20A / 20.8V – 120A / 24.8V
– 120A/24.8V @ 60%
– 95A/23.8V @ 100%
Required input power : 13A (Minimum) / 230V using a 15 Ampere rated power supply and MCB.
Comes with welding holder, earth wire & clamp, hand shield etc.
☑️ Special Cash price Rs. 15,950.00 after discounts
With 01 YEAR WARRANTY.

Rs15,950.00

×

dulanjali

Jayasundara

Phone:
0779826598
Contact Seller

Compare
SKU: front-1573366050 Categories: ,

NULL

IGBT DC Inverter ARC Welder Welding Plant Retop MMA 200 Circuit
IGBT DC Inverter ARC Welder Welding Plant Retop MMA 200 Circuit

Rs15,950.00

Logo
Compare items
  • Total (0)
Compare
0