DC inverter ARC Welder Welding Plant Retop MMA 500 380V 3 phase 400 A
Brand new
RETOP MMA-500 model 3 phase IGBT DC Inverter MMA welder, compatible of welding upto gauge 6 electrodes continuously
Brand : RETOP
Model : MMA-500
ජපානයේ නිශ්පාදිත IGBT ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් අඩංගුකර උසස් ප්‍රමිතියෙන් නිපදවා ඇත.
තෙකලා විදුලියෙන් ( 3 phase ) ක්‍රියාත්මක වේ.
අඛන්ඩව පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. AWS ER 6013 / AWS ER 7018
ආමාන 12 (2.5 mm) : නොනවත්වාම
ආමාන 10 (3.2 mm) : නොනවත්වාම
ආමාන 08 (4.0 mm) : නොනවත්වාම
ආමාන 06 (5.5 mm) : නොනවත්වාම
නිශ්පාදකයා විසින්ම පිරිනමන වසරක වගකීමක් සමඟින්…
වට්ටම් අඩුකල මිල රු. 77,500.00 පමණයි.
වෙල්ඩිං හෝල්ඩරය, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
Brand new
Industrial MMA 500 IGBT DC inverter ARC welding plant.
IGBT transistors.
JAPANESE
Rs77,500.00

Rs77,500.00
There are no reviews yet.