ARC Welder Welding Plant Retop MMA 400 IGBT DC Inverter Circuit
Brand new
IGBT DC Inverter professional MMA welding plant
Brand : RETOP
Model : MMA 400
Industrial MMA welder with ARC FORCE adjustment and 01 year factory backed warranty, capable of welding upto gauge 08 (4.0mm) AWS ER 6013 or AWS ER 7018 electrodes continuously.
Brand : RETOP
Model : MMA-400
Output range : 20A / 20.8V – 220A / 28.8V
Duty cycle :
– 220A/28.8V @ 60%
– 170A/26.8V @ 100%
Required input power : Minimum 26 Ampere compatible wire with matching MCB 230V
Comes with welding holder, earth wire & clamp, hand shield, plastic carrying case etc.
Cash price Rs. 34,460.00 after discounts
(Company rate Rs. 49,231.00)
With 01 YEAR WARRANTY.
Rs34,460.00
වෘත්තිමය ආක් වෙල්ඩිං කටයුතු සඳහා ඉතාමත් සුදුසු උසස් ප්‍රමිතියේ නිමාවක් සහ ශක්තිමත් පෑස්සුම් සඳහා යෝග්‍ය වෙල්ඩින්ං යන්ත්‍රය ආමාණ 8 ප්‍රමාණයේ 6013 මාදිලියේ මෙන්ම 7018 මාදිලියේ කූරු පවා පෑස්සිය හැක.
ජපානයේ නිශ්පාදිත IGBT ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ඇතුලත් කර සාදා ඇත.
නිශ්පාදකයා විසින්ම පිරිනමන වසරක වගකීමක් සමඟින්…
අඛන්ඩව පෑස්සිය හැකි කූරු ප්‍රමාණයන් පහත පරිදි වේ. ( AWS ER 6013 මාදිලියේ කූරු සඳහා වලංගු වේ ).
ආමාන 12 (2.5 mm) – නොනවත්වාම
ආමාන 10 (3.2 mm) – නොනවත්වාම
ආමාන 08 (4.0 mm) – නොනවත්වාම
වෙල්ඩිං හෝල්ඩරය, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.
පෑස්සුමේ විහිදුම අඩු වැඩි කරගත හැකි ARC FORCE adjustment එක සහිතයි.
ලංකාවේ වෝල්ටීයතා විචලනයන්ට අනුකූල වන අයුරින් නිපදවා තිබේ.
විදුලිය සැපයීම සඳහා ඇම්පියර් 26ක අවම ධාරිතාවයට සරිලන වයර් සහ සම්භාධක භාවිතා කල යුතුය.
වසරක වගකීම සමඟින්
වට්ටම් අඩුකල මිල රු. 34,460.00 පමණයි.
( උපරිම සිල්ලර මිල රු. 49,231.00 වේ )
With 01 YEAR WARRANTY

Rs34,460.00
There are no reviews yet.